Pewarta Proxy

📋 Server Request & Proxy Logs

Loading active proxy settings...
Developed by Khairul Adha (adhexa.id)
Mengambil log server...

⚙️ Pengaturan Proxy Target

Jump to content

මීටරය

විකිපීඩියා වෙතින්

මීටරය (සංකේතය: m) යනු අන්තර්ජාතික ඒකක පද්ධතියෙහි දිග මැනීම සඳහා වන මූලික ඒකකයයි.

මීටරය මුලින්ම නිර්වචනය කෙරුනේ 1791 දී ය. සමකයේ සිට උත්තර ධ්‍රැවය දක්වා දුරෙන් කෝටියෙන් එකක දිගක් මීටරයක් ලෙස අර්ථ දක්වනු ලැබූ අතර, එම නිර්වචනයට අනුව පෘථිවියෙහි පරිධිය ආසන්න වශයෙන් කිලෝමීටර් 40000 ක් විය. වර්තමානයේ මීටරය සඳහා භාවිතවන නිර්වචනය ඉදිරිපත් කෙරුනේ 1983 දීය. එයට අනුව තත්පරයකින් 1/299792458 කාලයක් තුල ආලෝකය රික්තයකදී ගමන් ගන්නා දුර මීටරයක් වෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=මීටරය&oldid=550208" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි