Pewarta Proxy

📋 Server Request & Proxy Logs

Loading active proxy settings...
Developed by Khairul Adha (adhexa.id)
Mengambil log server...

⚙️ Pengaturan Proxy Target

Jump to content

එන්ජිම

විකිපීඩියා වෙතින්

එන්ජිමක් යනු දීඇති යෙදවුමකින් කිසියම් ආකාරයක ප්‍රතිදානයක් නිපදවන යාන්ත්‍රික උපාංගයකි.

යුධ හමුදාමය එන්ජින් වලට වටලෑමට වුවමනා එන්ජින්,විශාල කැටපෝල , ගල් විදින සහ දොරක් හෝ ඇවුරුමක් බිඳිමට යොදාගන්නා බර මුගුරක් වැනිදේ අයත් වේ.

ඉන්ධන ප්‍රභවයක් චාලක ශක්ති ප්‍රතිදානයක් නිපදවීම අරමුණ කරගත් එන්ජිමක් , ප්‍රධාන සංචලකයක් ලෙස හැඳින්වේ.එසේ නැතිනම් මෝටරය යනු පෙර සැකසුම් කරන ලද “ඉන්ධන” (විදුලි බලය ,ද්‍රාව තරල ප්‍රවාහයක් හෝ සම්පීඩන වාතය වැනි) භාවිතයෙන් චාලක ශක්තිය නිපදවන උපාංගයකි.

එන්ජිම ප්‍රථමයෙන් භාඩ්හ දහන එන්ජිම හා අභ්‍යන්තර දහන එන්ජිම ලෙස වර්ග කෙරේ.

කාරයකට, ආරම්භක මෝටරය ,ඉදිරිපස වීදුරුව පිසදමන මෝටරය ,ඉන්ධන පොම්ප කිරීමේ මෝටරය සහ කාරය අභ්‍යන්තරයෙන් පැති කන්නාඩි ගැලපීමට භාවිතාවන සහ (මෝටර් සවි කරන ලද) රේඩියෝ ඇන්ටනාව අයත් වේ. නමුත් එන්ජිම යනු, කාරය පදවාගෙන යන විදුලි බලාගාරයයි.

"https://si.wikipedia.org/w/index.php?title=එන්ජිම&oldid=470737" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි